Canon EOS 90D Full Review in Sinhala - කැනොන් 90D කැමරාවේ සම්පුර්ණ විස්තර

Canon EOS 90D Full Review in Sinhala - කැනොන් 90D කැමරාවේ සම්පුර්ණ විස්තර

9 121 views | 10 Jan. 2020

අපි මේ video එකෙන් අලුත් Canon EOS 90D කැමරාව ගැන විස්තරාත්මකව කතා කරනවා.

එත් සමගම අපි මේ කැමරාව පරණ Canon EOS 80D කැමරාව සමගද සංසන්දනය කරනවා.

කැමරාවේ පරිවිතර (Specifications) කොටස නැරබීමට - 5:51

පරිවිතරට පසු කොටස නැරබීමට - 10:00

අවසාන නිගමනය කොටස නැරබීමට - 26:06

R2 Studio

Facebook - https://www.facebook.com/r2studio.masterclass/

Instagram - https://www.instagram.com/r2studio.masterclass/

අපගේ අනිකුත් video මෙම links හරහා නරබන්න

DSLR සහ MIRRORLESS කැමරා වල වෙනස - https://youtu.be/f-8FI2oWqbo

50mm ලෙන්ස් එකක් ගැනීමට හේතු දහයක් - https://youtu.be/gtY7EnHA35E

Nikon සහ Canon සහ Sony කැමරා වල වෙනස් කම් - https://youtu.be/onax22b0vY0

Full Frame සහ APS-C කැමරා වල වෙනස දැනගැනීමට - https://youtu.be/s6aeNbXE9j8

2019 ලක්ෂයට ගන්න පුළුවන් හොදම කැමරාව - https://youtu.be/elnyvBZEcPo

Godox V1 ෆ්ලෑෂ් එකේ අන්තර්ගතය සහ තතු සිංහලෙන් - https://youtu.be/FaIEHBe2TlQ

Nadeeka samith kumara

Canon 90D camera eka vedio praduction walata hodai da ayye....

Nandika Minipura

Shutter count එක හොයා ගන්න විදිය විඩියෝ එකක් කරන්නකො

Damindu Jeerasinha

edit genath video karanna

Prabash Madusanka

thanks aiyaa.. dan use karanne 80D try karanna one okata yanna.

Sujeewa Fernando

Thanks Rajith හරිම ලස්සනයි වටිනා පැහැදිලිකිරීමක් !!
මා දුටු YouTube හොඳම වැඩ සටහනක්, අපි හොඳ මූලික දැනුමක් ලබාගත්තා,,, ඔබගෙ මේ දැනුම ලබාදෙන වැඩ සටහන් එක්කිරීමේ දිනෙන්දින දියුණුවට පත්වේවා !!!! ස්තුතියි

pramuk dave

I watched almost every video you created, good content! I wanna know about nikon d5600 whether its good for event photography

Ravindu Gamage

First view first like first comment

Amila Weerasinghe

Superb video and a really helpful comparison

Dilan Sankalana

Psycho Prof.

aiya kit lens ekath ekka ganna ekada naththam body only kit eka aran wenama 50mm lense ekak ganna ekada hodada

tharaka pushpakumara

අයියේ 6d එකද හොද 80 d එකද

Ravindu Advertising

ayya canon eka 600D gana podak kiyanna koo video ekake onee

ZOOM FILM srilanka

Grate Review Brother

oshan shubhartha

nikon D 7200 vs canon 90 d මේ කැමරා දෙකෙන් වඩාත්ම හොද ඒක මොකක්ද?මම ගන්න හදන්නේ.හොදම ඒක මොකක්ද කියනවද? plzzz

U.G. Sumanawathie

Rajitha maame,,,
Amazon eken lankawata badu ship karanawada? Video ekak kloth watinawaa...

Isuru Sandaruwan

Aiye. Meka keeyak weida lankawen

Psycho Prof.

aiya full frame cameras da hoda crop APS-C ekada hoda

Isuru 91

Traveling and camera reviews.. Very good idea..

NADITH OFFICIAL

pattttttaaaaa

Gas

නියමයි - හොද වැඩක් - කාරණා පැහැදිලි

nilanga kanchana

පට්ට.... නියමයි... නකාර

Anjana Kelum

Niyami aiya superb

Mhd Ashiya

Aiye canon 90d camera ekata canon 6d mark ii ekata ena kit lens eka dala videography & photography karata aulak nadda

RSD

IT Mechanic

niyamay mama video eka enjoy kala. maru. egena ganna dewal godaaaayi.

U.G. Sumanawathie

Oyata Review karanna dena camera metropolitan eken aayi illagannawada?? Oya gawa camera 15, 20 k withara thiyenawane..mata ekak denna barida? Ane plz..godaak pinnn

Pick Tv

Mekata honda lenses monawada

Lasara Nakandala

Camera ekk denn baida photography patan ganna

TM Production

canon 250d cam eka gna reviwe ekak ooni

aruna krishantha

දැන් 90D එකක් කියද

Ureka Wimalajeewa

Wheather sealed camera එකක් oya වගේ condition ekka ganna baya nadda

SUPER PEKKA

එලම ඔයි❤️❤️❤️❤️ මම කාටවත් coment කරන්න යන්නේ නැ එත් ඔයා නම් සුපිරි chanux ලා කැලේ

Jehan Kavinda

අහන්න ප්‍රශ්න මොකුත් නෑ. Review එක ගොඩක් පැහැදිලී.

Yasiru Sagara

200 000 aduwen ganna puluwan hodama canon eos cam eka mokakd

Sanjaya Rajakaruna

How much is the 90D

mahinsha karunarathne

super aiye

Kalana Indunil Warapitiya

80d ද 90d ද හොද

Pasindu Sahan

පැහැදිලි කිරීම ඉතා අනර්ඝයි aiye ...

Tharidu Punsara

Ayya Rs 100000 aduwen Ganda puluwan hodama DSLR cam eka mokadda?
Plz reply soon

Kasun Wijerathne

mekata use karanna puluwan prime lenses monawada ?

Dimantha Damith

Seven Hills Medical Centre

Osomi

Ureka Wimalajeewa

Sony a6600,canon 7d ii එක්ක compare කරද්දී oke profomance කොහොමද

Ishan Lasantha

Goods job

DeXter KJ

oya oya video eka record kre phone ekenda mokenda

Danushka Indunil

Bro Nikon D5300 gana poddak kiyanna plz.

WPPK Chandralal

Thanks you

Ashani Navoda

U.G. Sumanawathie

Canon eos 200d
Canon eos m50
Panasonic lumix g7
Camera thuna gana review ekak...godak aya ahanawa me wage adu gaanata ganna thiyena hondama camera thunen hondama eka mkkd....??

Rohitha Mahamalage

Excellent review, watch from Ausi

Dhanan Jana

Hodama hoda video ekak

Sri Lanka TV SLTV

Nikon 5600 d eka gena video ekak karanna aiye ❣️❣️❣️

U.G. Sumanawathie

Camera witharak neweyi wena tech videosuth dammanam channel eka up weyi..oya kiyala dena ewa hondata thernawa.eka nisa wena dewaluth daanna

Manjula Buddarage

දිනෙත් එක්ක Price එකත් විඩියෝ එකේ දානවනම් ගොඩක් වටිනවා..

Umesh Wanniarachchi

Super helpful. Thank you so much.

VIVID English School

පැහැදිලි කිරීම ඉතා අනර්ඝයි දිගටම කරගෙන යන්න අපි ආසාවෙන් බලනවා

Geek Lab

Superb

Hashan Gimhana

700D gana poddk kiynnako

Kasun Dilshan

good job. thx aiya

Nishantha Wk

Canon 80d,800d,200d ii me thunen hodama cam eka mokakda

SSVJ

Canon 2000d එක ගැන වීඩියෝ එකක් කරන්න පුළුවන්ද

sachi Roo

nikon ගැනත් මේ වගේ විඩියෝ එකක් කරන්න පුලුවන්ද..

CMC Earth

අයියේ canon 90 D කැමරාවෙ price එක කීයද

udesh kotuwegedara

Nikon camera එකෙන් panning shot කරන විදිය කියන්නකො.

Jayan Kannangara

Thanks for you videos, very good explanations. Keep up the good work ✌️✌️✌️

Chathuwa

Oyge 4n number ekk dennko aiye wht app ek